මුල් පිටුව උණුසුම් පුවත් දෙමළ පාසල්වලට දීපවාලී නිවාඩුවක්

දෙමළ පාසල්වලට දීපවාලී නිවාඩුවක්

0

දීපාවලි උත්සවය නිමිත්තෙන් සියලුම දෙමළ පාසල්වලට ඔක්තෝම්බර් මස 25 වන අඟහරුවාදා අමතර නිවාඩුවක් ලබා දෙන බවට නිවේදනය කෙරේ.

කෙසේ වෙතත් අතිරේක නිවාඩුව ආවරණය කිරීම සඳහා ඊළඟ සෙනසුරාදා (29) පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන රාජ්‍ය අඅමාත්‍යවරයා පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version