මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රවීන සිනමා -ටෙලි අධ්‍යක්ෂවරයකු දිවියට සමුදෙයි

ප්‍රවීන සිනමා -ටෙලි අධ්‍යක්ෂවරයකු දිවියට සමුදෙයි

0

ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු වූ සැම්සන් කුමාරගේ මහතා අද (18) අභාවප්‍රාප්ත විය.

ඒ මහතා කෙටිකලක් ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයද දැරීය.

ඔහු ජයග්‍රහණය,සුදු වලස්සු ,අකුණු පහර, අලු යට ගිණි ආදී චිත්‍රපට අධ්‍යක්ෂනය කළහ.

එමෙන්ම බැද්දේ සෙනෙහස ,හපනා,
සඳලුතලයේ ගීතිකාව,සෝමපුර වීරයෝ හා අස්වැන්න (විකාශයවීමට නියමිත) වැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළහ.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version