මුල් පිටුව උණුසුම් පුවත් අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්

0

සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කෙරෙනුයේ ක්‍රීඩා කුසලතා මත නොව, අදාළ චක්‍රලේඛ උපදෙස් මත පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ උපදෙස් සියලුම විදුහල්පතිවරුන් සඳහා ලබාදී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version