මුල් පිටුව උණුසුම් පුවත් ත්‍රීවිල්වල තෙල් කෝටාව වැඩිකිරීමේ තීරණයක්

ත්‍රීවිල්වල තෙල් කෝටාව වැඩිකිරීමේ තීරණයක්

0

ත්‍රිරෝද රථ සඳහා දැනට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ බව කීය.

ඉදිරි සති දෙක තුළදී මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version