Home උණුසුම් පුවත් අද සිට ඇඳිරි නීතිය ඇතැයි බොරු ප්‍රචාරය ගැන රහස් පොලිස් විමර්ශනයක්

අද සිට ඇඳිරි නීතිය ඇතැයි බොරු ප්‍රචාරය ගැන රහස් පොලිස් විමර්ශනයක්

අද සිට ඇඳිරි නීතිය ඇතැයි   බොරු ප්‍රචාරය ගැන රහස් පොලිස් විමර්ශනයක්

අද රාත්‍රියේ 12 සිට මැයි 17 තෙක් මුළු රටටම ඇඳිරි නීතිය බල පැවැත්වෙන බවට අසත්‍ය, ව්‍යාජ ප්‍රවෘත්තියක් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙවැනි ප්‍රවෘත්ති මඟින් ජනතාව කලබලයට පත් කිරීම, නොසන්සුන්තාව ට පත් කිරීම මෙරට නීතිය යටතේ වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කොට පළ කරන පුද්ගලයින් පිළිබඳව සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here