තවත්
    මුල් පිටුවදේශීය පුවත්රාත්‍රී 10 න් පසු හෝටල්වල ප්‍රිය සම්භාෂණ සති දෙකක් තහනම්

    රාත්‍රී 10 න් පසු හෝටල්වල ප්‍රිය සම්භාෂණ සති දෙකක් තහනම්

    රාත්‍රී සමාජ ශාලාවලත් හෝටල්වලත්, බොජුන් හල්වලත් සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් සහ උත්සව රාත්‍රී 10න් පසු පැවැත්වීම කොවිඩ් පාලන කාර්ය සාධක බලකාය විසින් තහනම් කර තිබේ.

    වහාම කක්‍රියාත්මක වන පරිදි අද (01) සිට සති දෙකකට මෙම නියෝගය ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img