මුල් පිටුව උණුසුම් පුවත් නීතිඥවරුත් ගාලුමුවදොරට

නීතිඥවරුත් ගාලුමුවදොරට

0

නීතිඥවරු ඇතුළු වෘත්තිකයින් පිරිසක් අද ගාලු මුවදොරට රැස්ව විරෝධතාවක නියැලෙති.

ඒ ඊයේ දින ගාලුමුවදොර පිටියේදී ජනතාව රැස්වී, පසුගිය කාලයේ පැවති අරගල අතරතුර වෙන්ව ගිය පිරිස සිහිකරමින් පැවැත්වූ සාමකාමී විරෝධතාවය විසුරුවීමට පොලිසිය ක්‍රියාකිරීමට විරෝධය දක්වමිනි.

 

කොළඹ ගාලුමුවදොර පිටියේදී ඊයේ පැවති සාමකාමී විරෝධතාව.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version