මුල් පිටුව උණුසුම් පුවත් ගෝල්ෆේස් විරෝධය විසුරුවාලීම ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

ගෝල්ෆේස් විරෝධය විසුරුවාලීම ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

0

කොළඹ ගාලුමුවදොර හිදී ඊයේ පැවති සාමකාමී උද්ඝෝෂණයක් පොලීසිය විසින් විසුරුවා හැරීමට හේතු වූ කරුණු ඇතුළත් වාර්තාවක් පැය 24ක් ඇතුළත ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

මෙම දැනුම්දීම කර ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසිනි.

එම විරෝධතාව පොලිසිය විසුරුවා හැරිය ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version