මුල් පිටුව උණුසුම් පුවත් ගෝල්ෆේස්හි දී අත්අඩංගුවට ගත් 4කට ඇප

ගෝල්ෆේස්හි දී අත්අඩංගුවට ගත් 4කට ඇප

0

කොළඹ ගාලුමුවදොර පිටියේ ඊයේ පැවති විරෝධතාවයේදී පොලිස් අත්අඩංගුවට ගත් සිව් දෙනෙකු ඇප මත මුදාහැර තිබේ.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයකට අනුවයි.

එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇතැයි ද වාර්තා වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version