Home උණුසුම් පුවත් අද කොවිඩ් මරණ 11ක් – ආසාදිතයින්‌ 1600ක්

අද කොවිඩ් මරණ 11ක් – ආසාදිතයින්‌ 1600ක්

අද කොවිඩ් මරණ 11ක් – ආසාදිතයින්‌ 1600ක්

කොවිඩ්-19 ආසාදනයෙන් සිදුවූ මරණ 11ක් අද වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 678 දක්වා ඉහළ ගොස් ඇත.

අඛණ්ඩව දින කිහිපයක් තිස්සේ දෛනිකව වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම අද දිනයේ ද සිදුව ඇති අතර අද වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1636 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here