Home උණුසුම් පුවත් ආසියානු කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් විශිෂ්ටයන් අතරට එක්වෙයි

ආසියානු කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් විශිෂ්ටයන් අතරට එක්වෙයි

ආසියානු කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් විශිෂ්ටයන් අතරට එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් පසුගියදා දිනාගෙන දිවයිනට රැගෙන ආ ආසියානු කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දක්ෂයන්ගේ ජයග්‍රාහී කුසලාන එකතුවට තවත් විශිෂ්ට එක්කිරීමක් මෙසේ සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක විසිනි.

ඒ අනුව අලුතින් දිනාගත් ‘ආසියානු කුසලාන තරගයේ ශූරයන්ගේ කුසලානය’ ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයේ කීර්තිමත් ජයග්‍රහණ පිළිඹිබු කෙරෙන විශිෂ්ටයන් අතරේ සාඩම්බරව වැජඹෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here