Home උණුසුම් පුවත් “රට වසාදැමීමේ තීන්දුව නිසි වෙලාවට ගන්න”- විශේෂඥ වෛද්‍ය සංගමය

“රට වසාදැමීමේ තීන්දුව නිසි වෙලාවට ගන්න”- විශේෂඥ වෛද්‍ය සංගමය

“රට වසාදැමීමේ තීන්දුව නිසි වෙලාවට ගන්න”- විශේෂඥ වෛද්‍ය සංගමය

අංජනා මල්ලවආරච්චි

covid-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත් වඩා වැදගත් වන්නේ වෛරසය පැතිරීම වැළැක්වීම වන නිසා රට වසා තැබීමට අවශ්‍ය නම් ඒ තීන්දුව නිසි වේලාවට ගැනීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

කිසිසේත්ම රට වසා දමන්නේ නැතැයි කියන දැඩි මතය හොඳම දේ නොවන්නට හැකි යැයිද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පැවසීය.

සියලු කටයුතු කිරීමට කුඩා කණ්ඩායමකට අපහසු නම් ඒ බව පිළිගෙන කණ්ඩායම පුළුල් කර ගැනීමට වසංගත රෝග අංශයේ යුතුකම බවද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here