මුල් පිටුව උණුසුම් පුවත් කෝපා සභාපති ධුරය කබීර් හෂීම්ට

කෝපා සභාපති ධුරය කබීර් හෂීම්ට

0

රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර තිබේ.

හෂීම් මන්ත්‍රීවරයා එම තනතුරට නිතරගයෙන් තේරී පත් වූ බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version