මුල් පිටුව උණුසුම් පුවත් ලීට්‍රෝ ගෑස් මිල පහළට

ලීට්‍රෝ ගෑස් මිල පහළට

0

ලීට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමේ.

ඒ අනුව ලීට්‍රෝ ගෑස් අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.

  • කිලෝ ග්‍රෑම් 12.5 – රු.271 කින්
    නව මිල රු.4,280
  • කිලෝ ග්‍රෑම් 5 – රු.107 කින්
    නව මිල රු.1,720
  • කිලෝ ග්‍රෑම් 2.3 – රු.48 කින්
    නව මිල රු.800
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version