මුල් පිටුව උණුසුම් පුවත් ජීවන් යයි – ‍රාමේෂ්වරන් එයි – පාඨලීත් ජාතික සභාවට

ජීවන් යයි – ‍රාමේෂ්වරන් එයි – පාඨලීත් ජාතික සභාවට

0

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා ජාතික සභාවට නම් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ජාතික සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.

ඒ හේතුවෙන් පුරප්පාඩු වූ ජාතික සභාවේ කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේෂ්වරන් මහතා නම් කර ඇත.

කථානායක මහින්ද යාපා මේ බව අද සභාවට නිවේදනය කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version