Home උණුසුම් පුවත් සිමෙන්ති මිලත් බහී

සිමෙන්ති මිලත් බහී

සිමෙන්ති මිලත් බහී

සංස්ථා සිමෙන්ති සහ මහවැලි සමුද්‍රීය සිමෙන්ති වෙළඳනාමයේ අලෙවිකරුවන් වන INSEE සිමෙන්ති සිය නිෂ්පාදනවල මිල පහත දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මිල අඩු කිරීම අද (ඔක් 04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරයින් ප්ලස් සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 100කින් අඩු කරන බව එම සමාගම කියයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහය දැක්වීම සඳහා මෙම තීරණය ගත් බව සමාගම පවසයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here