Home උණුසුම් පුවත් පහේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

පහේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

පහේ ශිෂ්‍යත්ව  විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

අංජනා මල්ලවආරච්චි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද පෙරවරුවේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියේ පළ කර තිබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම්පත් 21000ක් ලැබී තිබූ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here