Home උණුසුම් පුවත් විස්සයි20 ලෝක කුසලානයේ සිංහයන්ගේ අලුත් පෙනුම

විස්සයි20 ලෝක කුසලානයේ සිංහයන්ගේ අලුත් පෙනුම

විස්සයි20 ලෝක කුසලානයේ සිංහයන්ගේ අලුත් පෙනුම

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිලේ ජර්සිය අද එළිදක්වා තිබේ.

කටුනායකදී අද මෙම ජර්සිය එළිදැක්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඇතුළු කණ්ඩායමේ කිහිපදෙනකු එක්විය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ඕස්ට්‍රේලියාවේ දේශගුණික තතත්වයන්ට සරිලන ආකාරයෙන් මෙම ජර්සිය සකස් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here