Home උණුසුම් පුවත් දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි.

සත්කාරක මාලදිවයින සමග පැවැති තීරණාත්මක තරගය ලකුණු 72කට 59ක ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව හිමිකරගෙන ඇත්තේ දෙවනවරටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here