Home උණුසුම් පුවත් අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් අද 1500ක් හමුවෙයි

අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් අද 1500ක් හමුවෙයි

අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් අද  1500ක් හමුවෙයි

අලුත් අවුරුදු කොවිඩ් පොකුර ලෙස හඳුනාගත් නව පොකුර යටතේ අද දිනය තුළ අනාවරණය කරගත් නව ආසාදිතයින්‌ ගණන 1,531 කි.

කොරෝනා වයිරස් ආශ්‍රිත මරණ 6 ක් අද වාර්තා වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 667 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here