Home උණුසුම් පුවත් ස්පාඤ්ඤ තරුණියකට යාපනයේදී තරුණයින් 10 දෙනෙකුගෙන් අතවර

ස්පාඤ්ඤ තරුණියකට යාපනයේදී තරුණයින් 10 දෙනෙකුගෙන් අතවර

0
ස්පාඤ්ඤ තරුණියකට යාපනයේදී තරුණයින් 10 දෙනෙකුගෙන් අතවර

යාපනයේ සංචාරයක නිරතව වූ ස්පාඤ්ඤ ජාතික 27 වියැති කතකට කයිට්ස් හී කෝවිලන් ප්‍රදීපාගාරය අසලදී පෙරේදා සවස තරුණයින් පිරිසක් අතවර කර තිබේ.

එම තරුණයින් කවුරුන්දැයි හදුනාගෙන නැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් 10 දෙනෙක් ඊට සම්බන්ධව සිට ඇති බවට තොරතුරු ඇති බවත් කයිට්ස් පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here