Home Uncategorized උල්හිටිය වැවෙන් බෝම්බ මතුවේ

උල්හිටිය වැවෙන් බෝම්බ මතුවේ

0
උල්හිටිය වැවෙන් බෝම්බ මතුවේ

ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය වැවේ තිබී අත්බෝම්බ 04ක් සහ ටී 56 ජීව උණ්ඩ 05ක් පොලීසියට ඊයේ හමුවී ඇත.

දැඩි පෑවිල්ල හේතුවෙන් වැවේ ජලය සිදී ගොස් ඇති කොටසේ මතුවී තිබුණු මෙම බෝම්බ දුටු ගොවියෙක් ඒ බව පොලීසියට පැවසා ඇති බවත් ඒ අනුව එහි ගොස් පොලීසිය එම බෝම්බ සිය බාරයට ගෙන ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here