Home උණුසුම් පුවත් මේ දවස්වල පිසූ ආහාර ගනිද්දී ප්‍රවේශමෙන්..

මේ දවස්වල පිසූ ආහාර ගනිද්දී ප්‍රවේශමෙන්..

මේ දවස්වල පිසූ ආහාර ගනිද්දී ප්‍රවේශමෙන්..

මේ දිනවල වෙළදපොලේ පවතින අසුරන ලද ආහාර ද්‍රව්‍ය සහ පිසූ ආහාර මිලදී ගැනීමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.
 
එම සංගමයේ ලේකම් එස්.වයි.බෝපිටියගේ පැවසුවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ දිනවල වෙළදසැල්වල ඇති ආහාර ද්‍රව්‍ය අලෙවිවීම සීඝ්‍ර ලෙස පහත වැටි ඇති බැවින් කල් ඉකුත්වීමට ආසන්න ආහාර ද්‍රව්‍ය වෙළදපොලේ පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here