තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් ආනයනය ගැන ලීට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

    ගෑස් ආනයනය ගැන ලීට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

    ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට ගෑස් ආනයනය කිරීමට අදාළව ලිට්‍රෝ සමාගම පැහැදිලි කිරීමක් කර තිබේ.

    ඒ එම සමාගමට ගෑස් ආනයන කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී, ලෝක බැංකුවේ මුදල් අවභාවිතා කළැයි පළවන මාධ්‍ය ප්‍රකාශයන් සාවද්‍ය බව සඳහන් කරමිනි.

    එම සමාගම නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img