Home උණුසුම් පුවත් තවත් රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරයි

තවත් රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරයි

තවත් රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරයි

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදි අද(12) පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදුකෙරිණ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here