Home උණුසුම් පුවත් දමිතාට ඇප – විදෙස් ගමන් තහනම්

දමිතාට ඇප – විදෙස් ගමන් තහනම්

දමිතාට ඇප – විදෙස් ගමන් තහනම්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රවීන රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ඇප මත මුදාහැර තිබේ.

ඒ අද (12) මෝසමක් මාර්ගයෙන් මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත දමිතා අබේරත්න මහත්මිය මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.

දමිතා අබේරත්න මහත්මියට විදේශ ගමන් තහනමක් පැනවීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here