මුල් පිටුව උණුසුම් පුවත් අමෙරිකානු නියෝජිතවරිය ලංකාවට ඇවිත්

අමෙරිකානු නියෝජිතවරිය ලංකාවට ඇවිත්

0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අද (10) දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙරට රජයේ බලධාරීන් සමඟ ඇය සාකච්ඡා කිරීමට නියමිතය.

ඇය ශ්‍රී ලංකාව තුළ දින දෙකක කාලයක් රැඳී සිටිනු ඇත.

එම කාල සීමාව තුළ ඇය පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version