මුල් පිටුව උණුසුම් පුවත් විදුලිය නිපදවන ගල් අඟුරු ලබන මාසෙන් ඉවරයි

විදුලිය නිපදවන ගල් අඟුරු ලබන මාසෙන් ඉවරයි

0

විදුලිය නිපදවීමට යොදාගන්නා ගල් අඟුරු තොග ලබන මාසය වනවිට අවසන් වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා පවසයි.

එබැවින් කඩිනමින් ගල් අඟුරු ආනයනය කිරීමට පියවර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් පවතින ගැටළුව කඩිනමින් නිරාකරණය කර නොගත හොත් අනිවාර්යය විදුලි කප්පාදුවකට මග පෑදෙන බව ද හෙතෙම පවසයි.

කඩිනමින් ගල් අඟුරු ආනයනය නොකළහොත් දෛනික විදුලි කප්පාදුව පැය 10 ඉක්මවිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version