මුල් පිටුව උණුසුම් පුවත් ස්පා එකේදී මැනේජර් සේවිකාවක දූෂණය කරලා

ස්පා එකේදී මැනේජර් සේවිකාවක දූෂණය කරලා

0

මාතර කොටවිල පිහිටි සම්බහන මධ්‍යස්ථානයක සේවයේ නිරතව සිටි තරුණයික දූෂණය කළ එම සම්බහන ආයතනයේ කළමනාකරු මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.

කෙසෙල්වත්තේ පදිංචිකාරියක් වන 21 හැවිරිදි තරුණියක් මෙසේ දූෂණය වී තිබේ. ඇය කාලයක් මෙම සම්බහන මධ්‍යස්ථානයේ තෙරපිවරියක් ලෙස සේවයේ නිරතව සිටින බව පොලීසිය කියයි.

ඇය මාතර පොලීසියට ඊයේ පැමිණිලිකරමින් සඳහන්කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ 18 වෙනිත් 21 වෙනිදාත් අතර කාලය තුළ විටෙන් විට තමාව දූෂණය වූ බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version