තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරිකානු නියෝජිතවරිය ලංකාවට ඇවිත්

    අමෙරිකානු නියෝජිතවරිය ලංකාවට ඇවිත්

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අද (10) දිවයිනට පැමිණ තිබේ.

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙරට රජයේ බලධාරීන් සමඟ ඇය සාකච්ඡා කිරීමට නියමිතය.

    ඇය ශ්‍රී ලංකාව තුළ දින දෙකක කාලයක් රැඳී සිටිනු ඇත.

    එම කාල සීමාව තුළ ඇය පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img