Home උණුසුම් පුවත් ආන්දෝලනාත්මක ගල් අඟුරු ටෙන්ඩරය ගැන වහා විගණනයක් කරන්න දැනුම්දීමක්

ආන්දෝලනාත්මක ගල් අඟුරු ටෙන්ඩරය ගැන වහා විගණනයක් කරන්න දැනුම්දීමක්

ආන්දෝලනාත්මක ගල් අඟුරු ටෙන්ඩරය ගැන වහා විගණනයක් කරන්න දැනුම්දීමක්

මහත් ආන්දෝලනයට තුඩුදී ඇති ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විශේෂ විගණනයක් වහාම සිදුකරන ලෙස විගණකාධිපතිවරයාට තමන් දැනුම්දෙන බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මෙම ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ලිපියක් මඟින් මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ඊයේ (7) ඉල්ලීමක් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here