Home උණුසුම් පුවත් 22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දීමක්

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දීමක්

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දීමක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද රැස්වුණු පාර්ලිමේන්තු සභාවට මේ බව දැනුම් දුනි.

අදාළ දැනුම්දීමට අනුව, එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30 ට ආරම්භ වීමෙන් පසු සිය නිවේදනය යටතේ කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here