Home උණුසුම් පුවත් ඉදිරි මාස දෙකේ තෙල් දෙන හැටි සාකච්ඡා කරයි

ඉදිරි මාස දෙකේ තෙල් දෙන හැටි සාකච්ඡා කරයි

ඉදිරි මාස දෙකේ තෙල් දෙන හැටි සාකච්ඡා කරයි

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී මෙරට තුළ ඉන්ධන සැපයීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳ සාකච්ඡාවක් අද[03] පවත්වා තිබේ.

ඒ විදුලිබල හා බලශක්ති අමාහ්‍ය කංව්‍යා විජේසේකර මහහාගේ ප්‍රධානත්වයෙනි.

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන සහ බොරතෙල් අවශ්‍යතා, ඇණවුම් සැලසුම, තහවුරු කර ගත් ඇණවුම්, එම ඉන්ධන අවශ්‍යතාවෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණයක් සහ ගෙවීම් කළ යුතු දින වකවානු පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇත.

මෙම අවස්ථාවට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ සහ මූල්‍ය අංශයේ නිලධාරීන් සහභාගී වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here