Home උණුසුම් පුවත් ගෝඨාභය ඇවිත්

ගෝඨාභය ඇවිත්

ගෝඨාභය ඇවිත්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි බව වාර්තා වේ.

රට තුළ හටගත් අර්බුදකාරී වාතාවරණය හමුවේ දින 52ක පමණ කාලයක් ඔහු‍ විදේශගතව සිටි අතර ජනපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ද විදේශගත වූ පසුවයි.

ප්‍රභූ පර්යන්තයෙන් පිටවී විශේෂ ආරක්ෂක රථ පෙළකින් කටුනායක ගුවන් තොටුපලින් ඔහු මීට ටික වේලාවකට පෙර පිටව ගිය බව ද සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here