fbpx
තවත්

    අයවැය සම්මතයි

    මේ වසරේ ඉදිරි කාලය සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අතුරු අයවැය වැඩි ඡන්ද 115 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

    අයවැයට පක්ෂව ඡන්ද 120 ක්ද ලැබී තිබුණි.

    විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 5 ක් පමණි.

    මන්ත්‍රීවරු 43 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

    ජාතික ජන බලවෙිගය සහ දෙමළ සංවිධානය අයවැයට විරුද්ධව ඡන්දය දුනි.

    සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් විපක්ෂයට එක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ කණ්ඩායම ඊට පෙර ස්වාධීන වූ ආණ්ඩුවෙන් විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

    ඔබේ අදහස් දක්වන්න.