තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඒකාධිපතියෙක් ගේන්න ශ්‍රීලනිපය අත උස්සයි

    ඒකාධිපතියෙක් ගේන්න ශ්‍රීලනිපය අත උස්සයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව අද (01) පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සම්මත වී තිබේ.

    ඒ අද පස්වරුවේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ය.

    එම යෝජනාවෙන් පක්ෂයේ සභාපතිවරයාට ඒකාධිපති බලයක් හිමිවන බවට චෝදනා කරමින් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ඊට විරෝධයක් ද පළකර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img