තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට ඇතුළත් වෙන්න ඉන්න සිසුන්ට දැනුම්දීමක්

    ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට ඇතුළත් වෙන්න ඉන්න සිසුන්ට දැනුම්දීමක්

    ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරිම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දීමක් කර තිබේ.

    ඒ 2022.09.02 දිනෙන් පසු ජාතික පාසල්වල අතර – මැද ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීමේ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් භාර නොගන්නා බව ය.

    දැනට ඉදිරිපත් කර ඇති අභියාචනා / අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු පාසල්වල පුරප්පාඩු සහ අයදුම්කරුවන්ගේ ඉල්ලීම් අනුව සලකා බලා ඉදිරි කාලයේදී අදාළ තීරණ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

    2022 වර්ෂයේ පළමු පාසල් වාරය 2022.09.07 වන දිනෙන් අවසාන වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img