Home උණුසුම් පුවත් නෙළුම් කුළුණේ ඉහළට යන්න අවස්ථාව

නෙළුම් කුළුණේ ඉහළට යන්න අවස්ථාව

නෙළුම් කුළුණේ ඉහළට යන්න අවස්ථාව

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණේ වාණිජ මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ වේ.

ඉන් අනතුරුව නෙළුම් කුළුණ මහජනතාවට නැරඹීමට විවෘත වනු ඇත.

ඇතුළු වීම සඳහා රු. 500 සිට රු. 2,000 ප්‍රවේශපත් මිලදී ගත හැකි අතර විදෙස් සංචාරකයන්ගෙන් ඩොලර් 20ක් අය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here