Home උණුසුම් පුවත් මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුවේ වෙඩි තැබීමක්

0
මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුව තානායම ආසන්නයේදී මෙයට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here