Home උණුසුම් පුවත් ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පවතින තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් හතරකට අයත් ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here