fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමක්

    දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පවතින තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් හතරකට අයත් ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

    ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.