තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබේ.
මෙලෙස හුදෙකලා කළ ප්‍රදේශ වන්නේ,
- වැල්ලවාය නගර සභා සීමාව
- වෙහෙරයාය ග්‍රාම නිලධාරි කොට්ඨාසය
- කොට්ටමිගහබොක්ක ග්‍රාම නිලධාරි කොට්ඨාසය
- බුත්තල රහතන්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය
- උහන කුමාරිගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය
- මාතලේ අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය