අංජනා මල්ලවආරච්චි
කොරෝනා මර්දනය කිරීම සඳහා ලබාදෙන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම හෙට පෙරවරුවේ සිට පළමුවෙන්ම සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොළඹ නගරයේ ස්ථාන දෙකක දී දෙකකදී හෙට එන්න ඇත්තේ දෙවන මාත්‍රාව ලබා දීමට නියමිතය.
ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මෙරට පුද්ගලයින් 925242කට ලබාදී තිබේ.
මීට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත මෙරට සිටින චීන වැසියන් 2469 කට ලබාදී ඇත.