Home දේශීය පුවත් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හරීන් උසාවි යයි

අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හරීන් උසාවි යයි

0
අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත්  කරන්නැයි ඉල්ලා හරීන් උසාවි යයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ, තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here