Home උණුසුම් පුවත් කෑගල්ලේ සියලුම පාසල් – අනුරාධපුර 13ක් වසා දැමේ

කෑගල්ලේ සියලුම පාසල් – අනුරාධපුර 13ක් වසා දැමේ

කෑගල්ලේ සියලුම පාසල් –  අනුරාධපුර 13ක් වසා දැමේ

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දහතුනක් වසා දමා තිබේ.

දිස්ත්‍රික් බලධාරීහු මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව ලබන තිස් වැනිදා තෙක් එම පාසල් වසා තැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here