Home උණුසුම් පුවත් මේ අය ගැනත් තොරතුරු දෙන්න.. පොලීසිය ඉල්ලයි

මේ අය ගැනත් තොරතුරු දෙන්න.. පොලීසිය ඉල්ලයි

0
මේ අය ගැනත් තොරතුරු දෙන්න.. පොලීසිය ඉල්ලයි

ජනාධිපති ලේකම් කාර්යාලය වෙත විරෝධතාකරුවන් බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපලවලට අලාභහානි සිදුකළ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

2022.07.09 වන දින වූ මෙම සිදුවීමට අදාළව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන සිදු කරමින් පවති.

ඒ අනුව, මෙම සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර්ජාලය මගින් හඳුනාගත් මෙතෙක් අනන්‍යතාවය අනාවරණය කර ගැනීමට නොහැකි වූ සැකකරුවන් 34 ක් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

මෙම පුද්ගලයින් සමන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක-
011-2083049
075-6371563
1997 (Hotline)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here