Home උණුසුම් පුවත් සී.අයි.ඩී.යේ පිහිට පතන කංචන

සී.අයි.ඩී.යේ පිහිට පතන කංචන

0
සී.අයි.ඩී.යේ පිහිට පතන කංචන

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කටයුතු සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය, ටෙන්ඩර් ඇගයීම, ඇණවුම් නිසි පරිදි නොකිරීම, සැපයුම්කරුවන් තෝරාගැනීමේ ක්‍රමවේදය, ගෙවීම් ප්‍රමාදය, බෙදා හැරීමේ ගැටලු ගැන මෙන්ම මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් කරන චෝදනා සම්බන්ධයෙන් සොයා බලන ලෙස විශේෂයෙන් අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here