Home උණුසුම් පුවත් ටැක්සි ත්‍රිරෝද රථ ගණන් උස්සයි

ටැක්සි ත්‍රිරෝද රථ ගණන් උස්සයි

ටැක්සි ත්‍රිරෝද රථ ගණන් උස්සයි

ත්‍රී රෝද රථ ගාස්තු යළි වැඩි කිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ වෘත්තීකයින්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසන්නේ, පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 120ක් බව ය.

දෙවන කිලෝමීටරයට රුපියල් 100 ක් අය කිරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here