Home දේශීය පුවත් රූපවාහිනියට පැන්නාට වසර 15කට පසු මර්වින් සිල්වා අත්අඩංගුවට

රූපවාහිනියට පැන්නාට වසර 15කට පසු මර්වින් සිල්වා අත්අඩංගුවට

0
රූපවාහිනියට පැන්නාට වසර 15කට පසු මර්වින් සිල්වා අත්අඩංගුවට

මැර කණ්ඩායමක් සමඟ 2007 වසරේදී ජාතික රූපවාහිනි සංස්ථා භූමියට කඩාවැදී කලහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ඒ වසර 15කට පසු ඔහුව එම සිදුවීමේ ප්‍රධාන සැකකරු කරමින් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස් වලට අනුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here