Home උණුසුම් පුවත් රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් හොයන්න හෙට සිට පරීක්ෂණ

රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් හොයන්න හෙට සිට පරීක්ෂණ

රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් හොයන්න හෙට සිට පරීක්ෂණ
FILE PHOTO

මන්කිෆොක්ස් ආසාදිතයින් සිටීද යන්න සොයා බැලීමට හෙට (8) සිට පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ එම පරීක්ෂණ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබී ඇති බවයි.

එම පරීක්ෂණ කට්ටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට හා මහනුවර මහ රොහලට හෙට ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here